උසස් ජාතික තාක්ෂණ ඩිප්ලෝමා සිසුන්ට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී පොලිසිය පහර දීම හා සිසු උද්ඝෝෂණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය තිලක් මාරපන මහතාට නියෝග කර ඇතැයි රජයේ ආරංචි කියයි.

