කොළඹ වෝට් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපට පසුගියදා උද්ඝෝෂණයක් සංවිධානය කළ උසස් තාක්ෂණික ගණකාධිකාරණ ඩිප්ලෝමා සිසුන් 8 දෙනෙකුට ලබන මැයි 20 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අධිකරණ මහේස්ත්‍රාත් නොතිසි නිකුත් කළේය.