අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර පොලිස් අත්අඩංගුවට ගැනීඹට විරෝධය පළ කරමින් කුරුණෑගල උසස් තාක්ෂණ ආයතනයේ සිසුහු අද (12) දහවල් එම ආයතනය ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වූහ.
එච්.එන්.ඩී. සිසුන්ගෙන් අන්තරේට සහාය
Recommended Articles