එකේ පන්තියට අයදුම් පත් විස්තරේ හෙට පත්තයට


(රංජන් කස්තුරි)

2026 වසරේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම් පත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අද (3) නිකුත් කළේය.

එම අයදුම් පත් අගෝස්තු මස 4 වැනි දිනට ප්‍රථම පාසල් ප්‍රධානීන් වෙත ලියාපදිංචි තැපැලෙන් එවිය යුතු බවද අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

ඒ සම්බන්ධ විස්තර සහ ආකෘති පත්‍රය හෙට ලංකාදීප පත්‍රයෙන් ඔබ අතට ලබා ගත හැකියි

අයදුම් පත: Download