එක්ස්රේ ගන්න ගිහින් වෙන වැඩ


රජයේ සේවිකාවක වන එක්දරු මවකගේ (22) එක්සේ ඡායාරූපයක් ගන්නා අතරතුර ළැම  අනවශ්‍ය ලෙස ස්පර්ශ කළ බව  කියන එක්ස්කිරණ ඡායාරූප ශිල්පියකු වන චම්පික ලසන්ත කුමාර ලබන 25 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් පවිත්‍රා පතිරණ මහත්මිය නියෝග කළාය.

එක්රේ ඡායාරූපය නොගෙන තමා පොලිසියේ පැමිණිලි කළ බවත් ඇගේ පැමිණිල්ලේ දැක්වේ.