එක්නැළිගොඩට මොකද වුණේ


2010 ජනවාරි 28 වැනිදා අතුරුදන්වූ තම සැමියා ප්‍රගීත් එක්නැළිගොඩ ගැන නිවැරදි තොරතුරක් දක්වන්නැයි ඔහුගේ බිරිය සන්ධ්‍යාද මහා සංඝරත්නයද තවත් පිරිසක් කොළඹ කොල්ලුපිටියේ අරලිය ගහ මන්දිරය අසල අද උද්ඝෝෂණයක් ඇරඹූහ.

ප්‍රගීත් එක්නැළිගොඩගේ ඝාතකයා කවුරුන්දැයි වහා රටට හෙළි කරන්නැයි පසුගියදා ඇඹිලිපිටියේ පැවැති මාධ්‍ය හමුවකදී වේවැල්දූවේ ඥානප්‍රභ හිමියෝද කීහ.