2012 ජනවාරි 24 දින අතුරුදන් වූ ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා සොයා දෙන ලෙස ඉල්ලමින් සන්ධ්‍යා එක්නැලිගොඩ බිරිය කොළඹ පිරිහිටි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලයට ගොස් සංදේශයක් භාර දුන්නාය.
ඇය අතුළු පිරිසක් එම කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් ද පැවැත්වූහ.