"එකම වහලක් යටින් සියලු රෝග නිවාරණය" යන තේමාව යටතේ කොළඹ මරදාන නොරිස් කැනල් පාරේ ඉදිකෙරුණු දියවැඩියා අන්තරාසර්ඝවේදය සහ හෘද පරිවෘත්තිය මධ්‍යස්ථානය විවෘත කිරිම මෛත්‍රීපාල සිරිසේන ජනපති ප්‍රධානත්වයෙන් අද (14) සිදු කැරිණි.
දියවැඩියාව, වකුගඩු රෝග හෘද රෝග, අක්ෂි රෝග,අස්ථී රෝග ඇතුළු සියලුම රෝගී තත්ත්වයන් සඳහා මෙම මධ්‍යස්ථානයේදී ප්‍රතිකාර කැරෙයි.
විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතාගේ සංකල්පයකට අනුව මෙම මධ්‍යස්ථානය ආරම්භ කර ඇත.





