එකම අංකයේ හැඳුනුම්පතින් අලි ජංජාලයක්


පානදුරේ ව්‍යාපාරිකයෙකුටත් ගම්පහ උඩුගම්පොළ පෙදරේරුවෙකුටත් එකම අංකයෙන් ජාතික හැඳනුම්පත් දෙකක් නිකුත් කර ඇතැයි කියති. මේ දෙදෙනාම මෙම හැඳනුම්පත් පාවිච්චි කරන්නට ගොස් සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දී සිටිති. තමන් නොකළ ගණුදෙණූ වලට ඔවුනට මූල්‍ය හා වෙනත් සමාගම් වලින් ලියුම්කියුම්ද ලැබී ඇත.

පානදුර, කෙසෙල්වත්ත, ගැමුණූ මාවතේ අංක 27/2 නිවසේ පදිංචි පට්ටියගේ උපාලි නිහාල් හේමසිරි ඩයස්ගේ හැඳුනුම්පත

panadura

panadura-(2)

උඩුගම්පොළ, නයිවලපාර, පැරකුම් මාවතේ අංක 321/20/ඒ නිවසේ පදිංචි දිසානායක මුදියංසේලාගේ චන්ද්‍රපාල රණතුංග

gampaha

gampaha-(2)