සල්ලි එක දෙක කරන බව කියමින් ව්‍යාපාරිකයින් ගේ මුදල් වංචා කළැයි කියන දෙදෙනෙක් පොලිස් බුද්ධි අංශය හා කොට්ඨාශ නොවිසුදුණු අපරාධ අංශය මගින් ආණමඩුවේ දී අද (23) අත්අඩංගුවට ගනු ලැබීය.
ප්‍රධාන සැකකරු මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකියි පොලීසිය කියයි.එක් සැකකරුවකු ගලේවෙල පදිංචිකරුවෙකි.ලපාලීසිය ව්‍යාපාරික වෙසින් මෙම වැටලීම සිදු කැර ඇත.