එක ගෙයි මිනිස්සු හෙට ඉඳන්


2017-01-15-ent-40

සෝමවීර සේනානායකයන් කලකට පසු අලුත් වැඩකට අතගහලා. අලුත් නාට්‍යයක්. නාට්‍යයේ නම එක ගෙයි මිනිස්සු. සෝමරත්න ගමගේ නිෂ්පාදනය කළ ජයප‍්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ එක ගෙයි මිනිස්සු හෙට ඉඳන් සතියේ දිනවල රාත්‍රි 8.35ට ජාතික රූපවාහිනියෙන් ඔබේ සඳැල්ලට එනවා. වැඩි විස්තර ඕනේ නෑ. හෙට 8.35ට ජාතික රූපවාහිනිය බලන්න වෙලාව වෙන් කරගන්න පුළුවන් වුණොත් අලුත්ම විසූක දස්සනයක අත්දැකීම විඳගන්න ඔයාට පුළුන්.

 

 2017-01-15-ent-41 2017-01-15-ent-42 2017-01-15-ent-43 2017-01-15-ent-44 2017-01-15-ent-45 2017-01-15-ent-46 2017-01-15-ent-47 2017-01-15-ent-48