හමුදාවෙන් පැනගොස් පසුව නීත්‍යනුකූලව ඉවත්වූ බව කියන හිටපු සෙබළකුගේ මිල්ලනිය, කෙලෙස්ගමුවේ නිවසකින් ගල්කටස් තුවක්කුවක් හා පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පොලිසිය කියයි.
පොලිසිය එම වැටලීමට ගියේ ඔහු කසිප්පු පෙරතියි ලැබුණු පැමිණිල්ලක් අනුවය. කසිප්පු බෝතල කිහිපයක්ද සොයාගත් බව පොලිසිය පවසයි.

