එංගලන්තය සහ ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන අළු බඳුන තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 347 ක අතිවිශිෂ්ඨ ජයක් ලබාගැනීමට එංගලන්තය අද (21 වැනිදා) සමත්විය. මෙම ජයත් සමග, එංගලන්ත පිල ජයග‍්‍රහණ 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටී.
ලකුණු 583 ක ඉලක්කයක් හඹාගිය ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 235 කට දැවී ගියේය.