එංගලන්ත කණ්ඩායම පැමිණෙයි
ටෙස්ට් තරග දෙකක් සහ තුන්දින තරග දෙකකට සහභාගි වීම සඳහා එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායම සෙනසුරාදා රාති‍්‍රයේ දිවයිනට පැමිණියේය.
පළමු ටෙස්ට් තරගය මේ මස 26 වැනිදා ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වන අතර දෙවැනි ටෙස්ට් තරගය අපේ‍්‍රල් 3 වැනිදා කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
තුන්දින පුහුණු තරග දෙක කොළඹ ආර්. පේ‍්‍රමදාස සහ එස්. එස්. සී. කී‍්‍රඩාංගණවලදී පැවැත්වේ.
එංගලන්ත කණ්ඩායම කොළඹදී පුහුණු තරගවලට සහභාගි වන අතරේ ශී‍්‍ර ලංකා කණ්ඩායම බංග්ලාදේශයේදී පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වේ.
සංචාරක එංගලන්ත කණ්ඩායම
ඇන්ඩෲ ස්ට්‍රෝස් (නායක), ඇලිස්ටෙයාර් කුක්, ජේම්ස් ඇන්ඩසන්, ඉයන් බෙල්, කෙවින් පීටර්සන්, මැතිව් ප‍්‍රයර්, ගේ‍්‍රඒම් ස්වෝන්, මොන්ටි පනීසාර්, ස්ටුවර්ට් බ්‍රෝඞ්, ජේම්ස් ටේරඞ්වෙල්, ජොනතන් ට්‍රොට්, රවී බොපාරා, ටිම් බ්‍රෙස්නන්, ස්ටීව් ඬේවිස්, ස්ටීව් ෆින් සහ සමිත් පතෙල්

