ඌවේ බලේ අලියට?


ඌව පළාත් සභාවේ වැඩි බලය විපක්ෂයට හිමි බවත්, එහෙයින් මහ ඇමැති ධුරයේ දිවුරුම් දීමට තමන්ට ඉඩ දෙන ලෙසත් ඉල්ලන ලියවිල්ලක් ඌව විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා අද (13) ආණ්ඩුකාර නන්ද මැතිව් මහතාට භාර දුන්නේය.

DSC08253 DSC08883 DSC08913