එක්සත් ජාතික පක්ෂයේ හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභා මන්ත්‍රී නිමල් කරුණාරත්න සන්ධානයේ පිරිසකගේ කඩු පහරට ලක්ව මද වේලාවකට පෙර රෝහල්ගත කරනු ලැබීය. එම පිරිස අතර හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාද සිටි බව කරුණාරත්න මහතා පොලිසියට කියා ඇත. එම පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට නියමිතය.

