ඌවේ ආරක්ෂාව තර කරයි


ලබන සෙනසුරාදා (20) ඌව පළාත් සභා ඡන්දයේ ප්‍රචාරක කටයුතු  බදාදා (17) මැදියම් රැයෙන් අවසන් වීමෙන් පසු ආරක්ෂාව සඳහා පොලීසිය,පොලිස් විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාව ද කැඳවා ඇත.

සාමකාමී මැතිවරණයක් පැවැත්වීම අරමුණයි.මොනරාගල නගරයේ  ආරක්ෂාව ද  තර කැර තිබේ.ඡන්ද අවසන් වී දෙදිනක් යන තුරු ආරක්ෂක සංවිධාන එලෙසින්ම පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

3.jpgjmk