ඌව මැතිවරණයේ අවසන් ඡන්ද රැස්වීම් අද (17) බදුල්ලේ හා මොනරාගල දැන් පැවැත්වේ.
සන්ධානය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනපති ද එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක ද අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායක ද ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක සරත් ෆොන්සේකා ද අවසන් රැස්වීම් ඇමැතීමට නියමිතව සිටියහ.
එක්සත් ජනතා නිදහස් සන්ධානය (ඡායාරූපය සුදත් සිල්වා)
(ඡායාරූපය ජයමාල් චන්ද්‍රසිරි)





