හෙට (20) පැවැත්වෙන ඌව පළාත් සභා මැතිවරණය නීරීක්ෂණය කිරීම සඳහා දේශිය නීරීක්ෂක කණ්ඩායම් පහකට අවසර ලබා දී ඇතැයි අතිරේක මැතිවරණ කොමසාරිස් ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසීය.
පැෆරල් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නීරීක්ෂණ මධ්‍යස්ථානය ,කැෆේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය හා ලක්බිමේ මව්වරු හා දියණියෝ එම සංවිධානයෝය.

