ඌවට දැඩි මීදුමක්


පවතින අයහපත් කාලගුන තත්ත්වය සමග ඌව පළාතේ ප්‍රදේශ රැසක අද අලුයම සිට ද තද මීදුමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ ස්ථාන කීපයක දැඩි මීදුම් තත්ත්වයක් පවතින බැවින රියදුරන් ප්‍රවේශම් විය යුතු බවද පොලිසිය දන්වා සිටී.

417  418 419