ඌව පළාත් සභා මැතිවරණය සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වී ගස සළකුණ යටතේ තනිව තරග කිරීමට තීරණය කළ බව මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් පර්ලිමේන්තු මන්ත්‍රී හසන් අලි මහතා කියයි.
මහ ඇමති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පවසයි.