ඌව වෙල්ලස්සේදී සමගිය බෙදා ගනී


ඉගෙනන ගනිමු සමගිය බෙදාගනිමු යන තේමාව යටතේ යාපනය වව්නියාව අම්පාර අනුරාධපුර ආදී දිවයින පුරා විසිරි සිටින සිංහල දෙමළ මුස්ලිම් පාසල් සිසුසිසුවියන් සහ ගුරු මහත්ම මහත්මීන් වෙනුවෙන් සංවිධානය කළ තෙදිනක පුහුණු වැඩමුළු කදවුරක් ඌව වෙල්ලස්ස විශ්ව විශ්වවිදයාල භූමියේදී පැවැතිණි

මෙහිදී මාධ්‍ය ආයතන රැසක් ද  වෘත්තීය පුහුණු අංශ රැසක් ද සම්පත් දායකත්වය ලබා දෙමින් කටයුතු කළ අතර ඒක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ මිතුරු පාසල් වැඩසටහන යටෙත් වසර හතරක අවසන් වැඩසටහන ලේස මෙය සංවිධානය  කෙළේය.