ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨය අරඹයි


 

(යොහාන් භාසුර)


බදුල්ලේ පිහිටි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කළේය.


බදුල්ල පළාත් මහ රෝහල ශීක්‍ෂණ රෝහලක් බවට පත්කරමින් රුපියල් කෝටි 300 ක් වැය කරමින් නව ගොඩනැගිල්ලක් ද ඉදි කර තිබේ.


එම පීඨයට බඳවාගත් පළමු සිසුන් 50 ට වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රධානත්වය දරණ නිමල් සිරිපාල ද සිල්වා පදනම වෛද්‍ය නළා පිරිනැමීය.