ඌව පළාත් උප සභාපතිට තනතුරු එපාවේ


ඌව පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සාලිය සුමේධ ද සිල්වා මහතා එම තනතුරින් ඉල්ලා අස්විය. මීට  පෙර දෙවතාවක්ම එම තනතුර දැරූ බවත් එම තනතුරින් ඡන්ද දායකයන්ට සේවයක් කිරීමට නොහැකි නිසා ඉල්ලා අස්වන බවත් ජනතාවට දන්වන බවත් ඔහු පවසයි.

ඔහු අමාත්‍ය සුමේධා පී ජයසේන මහත්මියගේ පුත්‍රයායා.