ඌව පළාත් සභා ඡන්ද රාජකාරී සඳහා පොලීසියේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ දොළොස්දහසක් ඌවට ගොස් සිටිති.
බදුල්ලට ආ පොලිසිය බස් වලින් ඔවුන්ට නියමිත ස්ථාන සඳහා විසිරී ගියහ. දොළොස්දහස් පන්සීයක් පමණ රජයේ සේවකයෝ ඡන්ද කටයුතු සඳහා කැඳවනු ලැබ සිටිති.
ම්‍යස්ථාන 834 කදී සෙනසුරාදා (20) උදේ 7 සිට සවස 4 දක්වා ඡන්දය පැවැත්වේ. ප්‍රසාද ආසන දෙකක් සමඟ මන්ත්‍රීන් 34 දෙනෙක් තෝරා ගැනීමට නියමිතය.




