ඌව පළාත් සභා ඡන්දය 2014 සැප්තැම්බර් 20 පෙරවරු හතේ සිට පස්වරු හතර දක්වා ඡන්ද මධ්‍යස්ථාන 834 කදී පැවැත්වීමට නියමිතය.
ඡන්ද මධ්‍යස්ථාන -
බදුල්ල 516
මොණරාගල 318
ඡන්ද නිලධරයෝ - 12500යි
පොලිසියෙන් - 11000යි
පොලිස් විශේෂ කාර්ය බළකාය - 1000
පොලිස් බුද්ධි අංශ - 500
ඌව පළාත් සභාවට තෝරා ගැනෙන සංඛ්‍යාව මන්ත්‍රීවරු - 32, බෝනස් 2
ඌව අපේක්ෂකයෝ - 617
බදුල්ල අපේක්ෂකයෝ - 294
මන්ත්‍රීවරු - 18
මොනරාගල අපේක්ෂකයෝ - 323
මන්ත්‍රීවරු - 14
ලියාපදිංචි මුළු ඡන්ද දායකයෝ - 9,42,730
මොනරාගල ලියාපදිංචි මුළු ඡන්ද දායකයෝ - 3,32,764
බදුල්ල ලියාපදිංචි මුළු ඡන්ද දායකයෝ - 60,9,966
ඌව පළාත - මුළු ජනගහණය - 1,187,335
බදුල්ල දිස්ත්‍රික්කය
භූමි ප්‍රමාණය - වර්ග කිලෝ මීටර 2,861
ජනගහණය - 874,006
මොනරාගල දිස්ත්‍රික්කය
භූමි ප්‍රමාණය - වර්ග කිලෝ මීටර 5,636
ජනගහණය - 448,194
2009 වසරේ පැවැති ඌව පළාත් සභා ඡන්ද විමසීමේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී ආසන 25ක් ද, එක්සත් ජාතික පක්ෂය ආසන 07ක්, ජනතා විමුක්ති පෙරමුණ හා කඳුරට ජනතා පෙරමුණ එක් ආසනය බැගින් ද දිනා ගත්තේය.
නාම යෝජනා දින සිට 19 දක්වා පැමිණිලි (නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහාවූ ජනතා ව්‍යාපාරය හෙවත් CAFFE සංවිධානය මඟින් ප්‍රකාශිත සංඛ්‍යා ලේඛන අනුව)






