ඌව පළාත් සභා ඡන්දය අද පෙරවරු හතට ආරම්භ විය. මොණරාගල හා බදුල්ලේ මධ්‍යස්ථාන 834 දී ඡන්දය පැවැත්වේ.
මන්ත්‍රීධුර 32ක් සඳහා අපේක්ෂකයෝ 617ක් මෙවර තරඟ වදිති.
අද පස්වරු හතරට ඡන්දය දැමීම අවසන් වේ. මධ්‍යම රාත්‍රියට පෙර පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත්කිරීමට හැකි වෙතියි මැතිවරණ දෙපාර්තමේන්තුව කියයි.
ඡන්දය සම්බන්ධ සියලු සිදුවීම් හා ඡන්ද ප්‍රතිඵල එසැණින් බලාපොරොත්තු වන්න.
සෙල්ලකතරගම කේ.ඩී. දේවප්‍රිය
ශෂේන්ද්‍ර රාජපක්ෂ ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙමින්.
කේ.ඩී.දේවප්‍රිය
එක්සත් ජාතික පක්ෂ මහ ඇැමති අපෙක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල විශාඛා විදුහල් ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි අයුරු.
පාලිත ආරියවංශ
ජනතා විමුක්ති පෙරමුණ මහ ඇමැති අපෙක්ෂක සමන්ත විද්‍යාරත්න මහතා ඡන්දය ප්‍රකාශකිරීමට පැමිණි අයුරු
නයනජීව බණ්ඩාර
පාලිත ආරියවංශ
නයනජීව බණ්ඩාර
අයි.ආර්. ඉන්දික
පාලිත අාරියවංශ
නයනජීව බණ්ඩාර
ප්‍රසාද් රුක්මල්















