ඌරු පලුව දමා දඩයම්කරු පැන දුවයි


මරා අඩක් කපා දමා තිබූ ඌරකුගේ සිරුරක් පෝ දා කතරගම කොච්චිපතානේ දී සොයාගත් බවත් දඩයම්කරු පැන ගිය බවත් වනජීවී නිලධාරීහු කියති. දිගු සතිඅන්ත නිවාඩුවට පැමිණෙන සංචාරකයන් අතර දඩ මස්වලට දැඩි ඉල්ලුමක් පවතින බැවින් වන සතුන් මැරීම ඉහළ ගොස් ඇතැයි ද වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

Pig 001