උසාවියෙන් ඉඟුරුකඩේ වර්ජනයට තහනමක්


 කොළඹ වරායේ ප්‍රවාහන කටයුතු කළ කන්ටේනර රියදුරන් පිරිසක් ඉඟුරු කඩේ හංදිය අවහිර කරමින් දෙදිනක් තිස්සේ පවත්වන වර්ජනය මහජන පීඩාවක් බව තීරණය කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා එම උත්ඝෝෂණය තහනම් කරන ලෙස නියෝග කළේය.

එම පිරිසේ උද්ඝෝෂණය නිසා පාර අවහිර වී මහජනතාවට පීඩා වෙතියි පොලිසිය අධිකරණයට කරුණු කියා සිටියේය.