උසාවිය ළඟ බුරුවා ගසා 100 බැගින් දඩ කති


කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියට යාබද ගොඩනැගිල්ලේ බුරුවා ගැසූ ඉදිකිරීම් සේවකයන් හය දෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් සියය බැගින් දඩ නියම කළේය.

සියලු දෙනාම වරද පිළිගත්හ.