භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනෙකු කොළොන්නාවේ දී 2011 ඔත්තෝබර් 08 දින ඝාතනය කළ ස්ථානය ඇතුළු තැන් කිහිපයක් බැලීමට එම නඩුව විභාග කරන විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය අද ගියේය. නීතීඥ වරුන අධිකරණ කාර්යය මණ්ඩලය හා මාධ්‍යවේදීහුද මීට එක් වූහ.
ශිරාන් රණසිංහ (සභාපති) පද්මිනී රණවක හා එම් කේ බී එස් මොරායස් විනිසුරු වරුන්ගෙනව් මෙම අධිකරණය සමන්විතය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාද මෙම නඩුවේ සැකකරුවෙකි










