උසාවියෙන් නිකුත්කළ සිතාසියක් බාර නොදීමට කාන්තාවකගෙන් රුපියල් දස දහසක් ඉල්ලා 8000ක් ලබා ගත් බව කියන නුගේගොඩ දිසා අධිකරණයේ සිතාසි නිලධරයකු වන රෝහණ කුමාරරත්න ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා කියෝග කළේය.