පොලිස් අණ නොතකා අපරික්ෂාකාරි ලෙස යතුරුපැදියක් ධාවනය කළ ඇගලුම් කම්හලක සේවිකාවකට රුපියල් 16500 ක දඩ මුදලක් නියම කිරිමට මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ෆිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද (14) නියෝග කළාය.