උසාවි කුණුගොඩේ ගින්නක්


කළුතර උසාවි භූමියේ කුණුගොඩකට දැමූ ගින්න පැතිරී නඩු භාණ්ඩ වශයෙන් ඉදිරිපත් කර තිබූ වයර් තෝගයක් ද දැවී ගියේය.

පොලිසිය හා අවට වැසියෝ ගින්න මැඩපැවැත්වූහ.

ගිනි රථ ද එහි පැමිණියේය.