උසස්පෙළ සිසුන්ගෙන් අපුරු පාඩමක්


බලපිටිය රේවත  ජාතික පාසලේ උසස්පෙළ සිසුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින්  තුවාල ලැබු සිසුහු තිදෙනෙක්  බලපිටිය මුලික රෝහලට ඇතුළු කරනු  ලැබ සිටිති.

සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් පස් දෙනෙකු සැක පිට අත්අඩංගුවට ගත් බව අහුංගල්ල පොලීසිය කියයි.