උසස් පෙළ සමත් කාටත් සරසවි වරම් ඉල්ලයි


 2012 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගයෙන්  සමත් වු ශිෂ්‍ය ශිෂයාවන්  හට සරසවි වරම් ලබා දෙන ලෙසත්  අලුතින් රාජ්‍ය විශ්ව විද්‍යාල අරඹන ලෙසත්  රජයට බල කරමින් ‘‘ තාරුණයේ හඩ‘‘ ශිෂ්‍ය එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක්  කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා කාර්යාලය අද (12) පැවැත්වීය.