උසස් පෙළ ප්‍රතිඵල අද


අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (30) නිකුත් කරන බව විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්ප කුමාර මහතා කියයි.

විභාග අපේක්ෂකයෝ තුන්ලක්ෂ හතලිස් අටදහසකට වැඩි පිරිසක් පසු ගිය උසස්පෙළ විභාගයට පෙනී සිටියහ.