උසස් තාක්ෂණ සිසුහු විරෝධතාවේ


උසස් ජාතික ඩිප්ලෝමාව පෞද්ගලීකරණය කිරීම නවත්වන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන බදුල්ල උසස් උසස් ජාතික ඩිප්ලෝමා ආයතනයේ සිසුහු අද බදුල්ලේ මාර්ග හරස් කරගෙන උද්ඝෝෂණයක් කළහ.

එම ආයතනය ඉදිරිපිට සිට බදුල්ල නගරයට පැමිණි සිසුහු ඌව පළාත් සභාවට ඉදිරිපිට මාර්ගය අවහිකර විරෝධතා පැවැත්වූහ.

මේ අතර උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ශිෂ්‍යන්හට ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාරය රු5000 දක්වා වැඩි කරන ලෙසත්,  සිසුන්ගෙන් අත්තනෝමතිකව මුදල් අය කිරීම නවතා දමන ලෙසත් ඉල්ලා උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ශිෂ්‍ය සංගමය අද (08) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණය කළේය.ෙ

(ඡායාරූප-ප්‍රසාද් රුක්මල්)

20161208_155413_resized 20161208_155511_resized 20161208_155638_resized 20161208_163542_resized 20161208_164549_resized 20161208_164604_resized 20161208_165140_resized 20161208_165146_resized

(ඡායාරූප-ඉෂංක සුනිමල්)

DSC_0245 DSC_0263 DSC_0293 DSC_0300 DSC_0306