උල්කාපාතේ ගේ මැද සාලේ By None // 2012 මාර් 15 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවර මාග‍්‍රට් තොමාසන් (68) නම් කාන්තාවගේ ගෙට පසුගියදා ග‍්‍රෑම් 585ක් බරැති උල්කාපාතයක් කඩා වැටුණේ එහි කිසිවකු නොසිටි අවස්ථාවකදීය. වහල ද සිවිලිම ද කඩාගෙන එය ආලින්දයට වැටී දෙකඩ විය. නෝර්වේ රාජ්‍යයේ අභ්‍යවකාශ නිරීක්ෂකයන් දෙදෙනකු වන නට් ගෝයන් හා ඇන්. මේට් සෑන්ස් කීවේ මාර්තු මුල් සතියේ ඔස්ලෝ අහස් කුසේ ගමන් ගත් උල්කාපාතයේ කුඩා කැබැල්ලක් මේ නිවසට වැටෙන්නට ඇති බවයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත