උල සමග සිසුවා රෝහලට By None // 2012 මාර් 08 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මාතර යටියන කෝට්ටවත්තේ 14 හැවිරිදි පාසල් සිසුවකුගේ කිහිල්ල අසලින් අඟල් අටක් සිරුර ඇතුළට ගොස් තුබූ මකුලත කෝටුවක් මිනිත්තු 45ක සැත්කමකින් ඉවත් කිරීමට මාතර රෝහලේ ශල්‍ය වෛද්‍ය රංජිත් පෙරේරා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සමත්වූහ. වහලේ සිට බිමට වැටුණු පසිඳු මධුෂාන් සිසුවා කෝටුව ද සමග මාතර රෝහලට ගෙන ආ නිසා ජීවිත අවදානම පහවී ගොස් තිබූ බව රෝහල් අධ්‍යක්‍ෂිකා දොස්තර සමින්දි සමරකෝන් මහත්මිය කියන්නීය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත