උමාරියා කාර්යය බහුලයිලු


20160311-ent-00-new

තාරුණ්‍යය ගායන පරපුර තුළ විශාල ප්‍රසිද්ධියට පත්ව ඇති උමාරියා සිංහවංශ මේ දිනවල ඉතාමත් කාර්ය බහුල ජීවිතයක් ගත කරන බවයි පැවසුවේ. එයට හේතුව ලෙස ඇය සඳහන් කළේ, ඉදිරියේදී ඇයගේ නව ගීතයක වැඩකටයුතු කරමින් පවතින බවයි.

ඊට අමතරව ඇය එම ගීතයට වීඩියෝවක්ද නිර්මාණය කර බවද අප සමග පැවසීය. එහි රූගත කිරීම් සිදුකරලා තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේ බවයි ඇය පැවසුවේ. ඊට අමතරව විදේශ සංචාර සඳහා සහභාගීවන අතර, ඉදිරියේදී විශාල ව්‍යාපෘති කිහිපයක් ඉදිරියේ එළිදැක්වීමට නියමිත බවයි ඇය සඳහන් කළේ.
 

20160311-ent-04
20160311-ent-06