උමයංගනා වෛද්‍යවරියක් වෙන්නලූ‍ හීන දැක්කේ


 2017-02-13-ent-82

මේ දිනවල ටෙලිනාට්‍යවලට වඩා වේදිකාවේ වැඩිපුර දකින්න ලැබෙන උමයංගනා වික‍්‍රමසිංහ ගැන වැඩිපුර කතාවෙන්නේ නම්ිනිසල සඳ ඔබ’ ටෙලිනාට්‍යය හරහා. ඒ ඇය එහි මෙල්නාදි සේරම්ගේ චරිතය කියන වෙනස්ම ආකාරයේ චරිතයක් නිරූපණය කරන නිසා.

කොහොම වුණත් පහුගිය දවසක පැවැති සම්මුඛ සාකච්ඡුාවකදී හෙළිවුණේ උමයංගනා පොඩි කාලෙ ඉඳලම හීන දැක්කෙ රංගන ශිල්පිනියක වෙන්න නෙමෙයි කියලයි. ඇය හීන දැකලා තියෙන්නේ වෛද්‍යවරියක වෙන්නලූ‍. අනික දැන් උමයංගනා වැඩිය රියැලිටි වැඩසටහන්වලට සහභාගිවෙන්න කැමැතිත් නැහැ කියලයි ආරංචිවෙන්නේ.

 

අශාන් පෙරේරා

 

2017-02-13-ent-81