උපුල් ජයසූරිය ආයෝජන මණ්ඩල සභාපති


ශ්‍රී ලංකා  නීතීඥ  සංගමයේ සභාපති   උපුල් ජයසූරිය මහතා   ආයෝජන මණ්ඩලයේ  සභාපති ලෙස  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  පත් කරනු ලැබ සිටී.ආචාර්ය ලක්ෂ්මන් ජයවීරගේ ඉල්ලා අස්වීමෙන්  එම පදවිය පුරප්පාඩු විය.