රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශයේ හිටපු මාණ්ඩලික සැරයන් ප්‍රේම් ආනන්ද උදලාගම සැප්තැම්බර් 9 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්දා නානයක්කාර මෙනවිය නියෝග කළාය.
උපාලි තෙන්නකෝන්ට පහර දුන් සැරයන් රිමාන්ඩ්
Recommended Articles