රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට 2009.09.23 දින ගම්පහ ඉඹුල්ගොඩ දී පහර දුන්නැයි කියන යුද හමුදා බුද්ධි අංශයේ හිටපු මාණ්ඩලික සැරයන් ප්‍රේම් ආනන්ද උදලාගම ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා ඉදිරියේ පැවැත්වු හඳුනාගැනීමේ පෙරට්ටුවේ දී උපාලි හා ඔහුගේ බිරිඳ හඳුනාගත්හ.
එම සිද්ධියෙන් පසු තෙන්නකෝන් මහතා තම ආත්ම ආරක්ෂව පතා බිරිඳ සමඟ රට හැර ගියේය. වසර හතකට පසු ඔහු ශ්‍රි ලංකාවට පැමිණියේ මේ නඩුව වෙනුවෙනි.

![SAM_6464[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/SAM_64641.png)
