විධිමත් ජාතික ප්‍රතිපත්තියක් යටතේ වාර්ෂිකව උපාධිධරයාට රැකියා දි විරැකියා උපාධිධාරයන්ගේ ප්‍රශ්නයට විසඳුම් දෙන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරි සංගමය සිය සටන ඇරරඹු බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරි සංගමයේ කැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා කියයි.
2012 මාර්තු මාසයේදී උපාධිධාරි පත්වීම් දිමෙන් පසු දැනට 25000 කට අධික උපාධීධාරින් පිරිසක් රැකියා විරහිතව සිටින බවද හෙතෙම සඳහන් කරයි.

