උපවාස කළ සිල්මාතාව රෝහල්ගත කරයි


සිය අන්‍යන්‍යයතාව හෙළි නොකර මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියස උපවාසයක් ආරම්භ කළ  සිල්මාතාව දැඩි ලෙස රෝගාතුර වී මහනුවර මහ රෝහලට ඇතුළු කරනු ලැබ සිටින්නීය.
යහපාලන රජය පාලන බලය අත්හරින තුරු මෙම උපවාසය කරන බව කියමින් ඇය පසුගිය 22 වැනිදා උපවාසය ආරම්භ කළාය. 

webdasasil-mathawa-1 webdasasil-mathawa-2