උපතින් අහිමි නාසය සැත්කමකින්


ඇමරිකාවේ උතූරු කැරෝලිනාහි වෙසෙන කැසිඩි හුපර්ට් (16) දැරියට උපතින්ම දෑසත් නාසයත් අහිමිය මෙි වන වීට ඇය හම ආශ්‍රිත සැත්කමි හතරක් සදහා මුහුණ දී සිටීන්නීය ඇගේ වෛද්‍යරුන් කියනුයේ තවත් සැත්කමි තූනක් ඇයට සුදුකළ යුතූ බවය ඵයින් පසු ඇගේ නාසය සාමාන්‍ය තත්වයට ගත හැකි යැයි වෛද්‍යවරු  පවසති. මේ පිළිබඳව ඇය දැඩි සේ සතූටට පත්වී සිටීන බවත් ඇයට ලැබෙන බොහෝ ආධාර ඉතා නිහතමානීව  ප්‍රතික්ෂේප කරන බව ඇගේ දෙමාපියෝ කියති.