උප සේවා එස් අයි හිරේට


මාළු දැලක් සොරකම්  කළැයි 2003 දී අත්අඩංගුවට ගත් සැකකරුවකුට වද හිංසා කළ  උප සේවා පොලිස් ස්ථානාධිපතිවරයකුට  මොනරාගල පළාත් බද මහධිකරණ විනිසුරු ගිහාන් එම් කුලතුංග මහතා බරපතල වැඩ සහිත වසර පහක සිර දඩුවම්  නියම කළේය.

උපසේවා උප පොලිස් පරීක්ෂක වයි.එම්.එල්.කේ බංඩාරට එම දඩුවම නියම විය.