උප ගුරා කැත වැඩක් කරයි


කහටගස්දිගිලියේ පාසලක දැරියන් අට දෙනකුට අතවර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්  උප ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මාස කිහිපයකට පෙර මෙම පාසලේ සිටියදී උප ගුරුවරයා මෙම ක්‍රියාව සිදුකර ඇතැයි ද  දැන් ඔහු ඒ පැත්තේ වෙනත් පාසලකට මාරු වී ගොස් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.